Bolero cab sale

Rs. 3,350,000.00

Description ID #114

A/C
Power
Turbo Engine
Alloy weel
Reverse camera
sound sistem
Sensor lock
4 doors
Tire 98% (හොඳ තත්වෙම්ම තාම තියනවා)
Spare weel not used(100%)
Canopy rejisted
​​​Documents clear
first owner

පිටිපස්ස defender modle

පිටිපස්සෙ නමයකට සැපට යන්න පුලුවං.ඔක්කොම එජස්ටබල් සීට්

තැනකට යන්න පුලුවං කිසි අවුලක් නැතුව..

බඩු අදින්න ගන්නවනං සීට් ගලවලා වැඩේ කරගන්න පුලුවං

පලල් ටයර් දාලා තියෙන්නෙ

පදින්න ගන්න කෙනෙක්ටනං ගොඩක් හොඳයි.

තාම වාහනෙං බර මුකුත් ඇදලා නෑ.

ට්‍රිප් යන්නත් සුපිරි.

වාහනේට වටිනාකමක් දෙන්න පුලුවං කෙනෙක් කතාකරන්න.

0767417571
0788108514

  • Vehicale Type
    Cab
  • Brand
    Mahindra
  • Model
    Bolero cab
  • Year
    2016
  • Fuel Type
    Diesel
  • Engine Capacity
    2523cc
  • Distance Driven
    100000 Km
  • Geare
    Manual
  • Condition
    Used

Things that suit you