Suzuki bendit v vtec bike sale

Rs. 680,000.00

Description ID #49

Suzuki BANDIT V VTEC FULL MODIFIED 💥
ORIGINAL CDI💯😍
ORIGINAL rectifire💯😍
ENGIN 100💯😍
NEW ENGIN OIL 100KM😊
NEW FILTAR ☺️

සින්හලෙන්ම දාන්නම් බයික් එක ෆුල් මොඩිෆයි කරලා තීන්නේ විස්තරේ පහලින් දාන්නම් මොනා මොනාද දාලා තීන්නේ කියලා හොදට කියවලා කෝල් එකක් ගන්න මුදල් හදිසියක් විකුනන්න හිතලා හදපු එකක් නෙමේ පෝස්ට් එකක්වත් දාලා නෑ මිට කලින්

අප්සයිඩ් ඩවුන් පෝක් සෙට් එක.
ඉස්සරහා ලොකු ඩිස් රිම් එකත් එක්කම
ඩෑම්පර් එකක් හයි කරලා තීනවා.
ඩිජිටල් මීටර්.
මොඩිෆයි ලොකු සුයිම්නාම් එකක්.
කාබන් ෆයිබර් ගාඩ් එකක් තීනවා මඩ වදිනවට.
ක්ලච් හවුසින් එක ZETA මොඩිෆයි ග්ලාස්
හයිඩොලික් ක්ලච් කරලා තීන්නේ
රේසින් බ්‍රේක් හෝස්
මොඩිෆයි බ්‍රේක් කැලිපර් 600වලට එන ඒවා
M4 කෑන් එක
මොඩිෆයි ෆුල් කවුලින්

බයික් එකට ලක්ශ 4ටක එහා වියදම් කරලා තීන්නේ බොරුනම් ඕන කෙනෙක් ඇවිල්ලා බලන්න ටිවුනප් එක විතරයි චුට්ටක් මදි ඒකත් කරලා දෙන්නම් වටේ ගිය එකක් නෙමේ අවුරුදු ගානක් අපි ලගම මෙයා පලවෙනි අයිති කරු පොත් පත් සේරම තීනවා

ගාල්ලේ තීන්නේ
0713618886
0752929775
RS.680000.
වෙනසක් කරලා දෙන්නම්

  • Vehicale Type
    Motorbikes
  • Brand
    Suzuki
  • Model
    Bendit v vtec
  • Year
    2008
  • Fuel Type
    Petrol
  • Engine Capacity
    250cc
  • Distance Driven
    1234 Km
  • Geare
    Manual
  • Condition
    Used

Things that suit you