Bajaj re 4Stroke three wheeler for sale

Rs. 730,000.00

Description ID #406

දැන්වීම හොඳින් කියවා දුරකථන ඇමතුම ලබා ගැනීමට කාරුණික වන්න
Bajaj RE 4 Stroke 175cc
2010 අවුරුද්ද YC Number
තුන්වන අයිතිකරු
නිවසේ පාවිච්චි කරන ලද ත්‍රිරෝද රථය
ලියකියවිලි සියල්ල ඇත
ප්ලේන්ට් හොඳයි
බැටරි හොඳයි
ටයර් හොඳයි
රෙදි හොඳයි
අලුත් ෂීට්
දිරුම් නොමැත
හොඳ එන්ජින් සහ ධාවන තත්ත්වය
වාහනය පරීක්ෂා කර බැලිය හැකි ස්ථානය:- මිනුවන්ගොඩ
කොළඹ කුරුණෑගල 5 පාර
මිනුවන්ගොඩ - දිවුලපිටිය නගර අතර (265 බස් පාර)
(හොරම්පැල්ල තැපැල් කන්තෝරුව අසල) නවලෝක හංදිය
දැනට ලීසින් නැත
අවශ්‍යය නම් ලීසින් පහසුකම් සපයා දිය හැකිය
ත්‍රිරෝදරථය පරීක්ෂා කිරීමෙන් පසුව මිල සාකච්ඡා කළ හැක.
මිල 730.000
අඩුපාඩු කිසිවක්ම නොමැති හොඳ තත්වයේ තිබෙන ත්‍රිරෝද රථයකි
හොද ත්‍රිරෝද රථයක් සොයන්නෙකුට
( උපදෙස් අවශ්‍ය නැත)
☎️අමතන්න 0756026673

  • Vehicale Type
    Three Wheels
  • Brand
    Bajaj
  • Model
    Re 4Stroke
  • Year
    2010
  • Fuel Type
    Petrol
  • Engine Capacity
    175cc
  • Distance Driven
    95000 Km
  • Geare
    Manual
  • Condition
    Used

Things that suit you