Nissan Datsun B210 Car for sale

Rs. 700,000.00

Description ID #498

💫Nissan B210 For sale -
Modified
New battery - with warranty
Center lock
මේක Engine හදන්න,alloy wheels ,modify කරන්න මට 13.80 වගේ ගියා. අලුත්ම වාහන වල එන විදිහට petrol tank, dicky ය cable කරලා තියෙන්නේ. Radiator, cab එක ලගදි repair කලේ normally 18-20 L තෙල් කරන්වා.
AC කරන්න AC blowers ගෙනල්ලා තියෙන්නේ.
දැන් තියන වටිනාකම අනුවයි තව අඩු පාඩු තියන නිසා
ලක්ශ 7.00 දෙනවා. Modification එකේ registerations form එක්ක තියෙන්නේ.
Location - Mulleriyawa, Angoda, Colombo.
Contact number - 0771712924
0️⃣7️⃣7️⃣1️⃣7️⃣1️⃣2️⃣9️⃣2️⃣4️⃣

  • Vehicale Type
    Car
  • Brand
    Nissan
  • Model
    Datsun B210
  • Year
    1975
  • Fuel Type
    Petrol
  • Engine Capacity
    1200cc
  • Distance Driven
    167000 Km
  • Geare
    Manual
  • Condition
    Used

Things that suit you