Nissan Caravan Van For Sale

Rs. 5,800,000.00

Description ID #301

🖤 ​​Nissan Caravan වෑන් රථය විකිණීමට ඇත
🔸VRGE - දිග - දොර 4
🔸1996 නිශ්පාදිත
🔸රෙජිස්ටර් 2002
🔸හොඳම හිමිකරු වාහනය
🔸TD 27 නිව් ටයිප් එන්ජිම 99% (අඩු දුර ධාවනය)
🔸ගියර් පෙට්ටිය 100% (අලුතින් රේපියර් කර නව ක්ලච් ප්ලේට් සහ ප්‍රෙශර් ප්ලේට් දමා සවි කර ඇත)
🔸D/Ac 100% හොඳින් ක්‍රියා කරයි
🔸සම්පූර්ණ සේවාව 100% අවසන්
🔸Gold කලර් පේන්ට් එක
🔸සම්පූර්ණ ටින් බොඩි 100%
🔸පිලි 99%
🔸බදේ කිසිදු දෝෂයක් නොමැත
🔸අලුත් ටයර් 100% (කිලෝමීටර් 500ක් ධාවනය කර නැත) වසර එකහමාරක වගකීමක් සහිතව
🔸KDH බොඩි කිට්
🔸බෆර් කාපට්
🔸Allowheels
🔸නව බැටරි (Amaron)
🔸සම්පූර්ණ ඉලෙක්ට්‍රික් ඩ්‍රයිවින් ශීට් එක
🔸ජපාන් ශීට් සෙට් එක (ශීට්10)
🔸පවර් කන්ණාඩි
🔸ස්වයංක්‍රිය ඩිකි දොර
🔸ආරක්ෂක පද්ධතිය සහ සෙන්ට්‍රල් ලොක් රිමෝට් කී එක
🔸අලුතින් දාපු බීඩින් පටි
🔸නව Apostin සහ 3D කුෂන්
🔸අලුතින්ම දාපු නිල් වර්ණ කාපට්
🔸වෙන්නප්පු කර්ටන් රෙදි
🔸නාරම්මල බීට් කට
🔸රෝඩ්මාස්ටර් හෝන්
🔸සම්පූර්ණ කලු ටින්ටඩ් සහ රේන්බෝ කලර් ටින්ටඩ්
🔸අලුතින්ම සවි කරන ලද සවුන්ඩ් සිස්ටම් එක සහ සබ් වූෆර්
🔸ඇතුලත සහ පිටත ලයිට් සිස්ටම්
🔸අලුතින් අලවන ලද ස්ටිකර්
🔸ඉතා ආරක්ෂිතව භාවිතා කරන ලදි
🔸ලීසිං පහසුකම් සලසා දිය හැක (<13% අනුපාතය, Lks 40 ක්)
🔻ස්ථානය ගාල්ල, ඇල්පිටිය
🔹මිල - රුපියල් මිලියන 5.8 (ලක්ෂ 58) සාකච්ඡා කරගත හැක
◽වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර සැබෑ ගැනුම්කරුවන් අමතන්න
0775099413

  • Vehicale Type
    Van
  • Brand
    Nissan
  • Model
    Caravan
  • Year
    2002
  • Fuel Type
    Diesel
  • Engine Capacity
    2500cc
  • Distance Driven
    85000 Km
  • Geare
    Manual
  • Condition
    Used

Things that suit you